Sunday, November 13, 2016

Play Store Paid apps Free බාන්න...



Play Store Paid apps Free???



ඔන්න යාලුවනේ දැන් වෙලාව රෑ 12.12යි. දැන් මේක ලියන්න ගත්තේ.


ඔයාල දැකල තියනවා නේද playstore එකේ තියන පට්ට Apps, Games එහෙම? ඒවා ගන්න බෑ නේද අපිට. එයාල ඒවාට සල්ලි ඉල්ලනවා. oops.....! අපිට කොහෙද ඩොලර් නේද? අපේ කොල්ලෝ 4න් එකක් ගන්න විදින දුක අපි දන්නවනි.  ඒත් ඔයාල දන්නවද ඒවා free ගන්න පුලුවන් කියල?.






උදාහරනෙකට ගන්න මේ ඇප් එක. මේක ගන්න ගියොත් අපිට $2.99 ක් විතර යනවා. ඒ වගේ ගානක් දීල ඇප් එකක් ගන්න?? පිස්සු හැදෙයි. මේ වෙනකොට ඩොලර් එකේ ගානේ හැටියට මේක 442.31 Sri Lankan Rupee වෙනවා.  කොහොමද සැප? අපිනම් මේ දවස් වල කාඩ් එකක්වත් දාගන්න බැරිව ඉන්නේ.. :D

කොහොමද මේවා බාන්නෙ?


දැන් හැමෝටම තියන ප්‍රශ්නයක්. එකට තියනවා වෙනම apps. ඔයාලට ඒවා උපයෝගී කරගෙන කැමති ඇප් එකක් බාන්න පුළුවන්කම තියනවා.



මොනවද ඒ apps?


apps නම් ගොඩක් තියනවා. මන් දෙන්නම් දෙකක් ගැන විතරක්. ඔයාලට ගන්න පුළුවන් blackmart app එක. ඒක තනිකරම යැපෙන්නේ users ලාගෙන්. අපි ගත්තු ඇප් එකක් එකට upload කරන්න පුළුවන්, ගොඩක් ඒකෙ වෙන්නේ ඒ දේ.
අනික තම 1Mobile Market (Free Android Store) මේක ගොඩක් playstore එක වගේම තමා. ඇඩ්ස් පෙන්නලා සල්ලි හොයාගන්නේ. පුලුවන්නම් ඉතින් ඇඩ්ස් ක්ලික් කරලා එකට උදව්වක් කරන්න. 
හරි එහෙනම් ඔයත් ඕනි කරන app free ගන්න.



blackmart මෙතනින්


1Mobile Market මෙතනින් ගන්න.


එහෙමනම් ජය වේවා! ආය පොස්ට් එකකින් හම්බෙමු.....

අලුත් වැඩකෑලි එක්ක ආයෙත් හම්බෙමු. අදහස් තියනවනම් ලියල යන්න. මගේ fb page එකට like කරලා අලුත්ම update ලබාගන්න. see first දාන්න අමතක කරන්න එපා...... යකුවන්ටත් බලන්න share කරන්න.