Saturday, November 12, 2016

Download කරන්න software හොයනවද?


Download කරන්න software හොයනවද?





ඔන්න  අද මම ඔයාලට සම්ප්‍රදායික download manager (IDM) එකෙන් ටිකක් අයින් වෙලා වෙන download manager  එකක් ගැන කියල දෙන්නයි යන්නේ........

 අපි මෙච්චරකල් භාවිතා කරපු  IDM software වල ප්‍රශ්නයක් තමයි ඒවා  මුදල් ගෙවල ගන්න ඕනි උන එක. හැබැයි මම අද දෙන software එක 100% free. 


ක්‍රැක් කරලා අනංමනං තොයිල් නටන්න දෙයක් නැති එක ලොකු දෙයක්. අලුත් අයට ඕව  ඇහෙද්දීත් පිස්සු වගේ ඇති. :D

හොදයි එහෙනම් වැඩේට බහිමු. මටත් හම්බෙච්චි හොද software එකක් මේක. මේකේ නම  GetGo Download Manager. ඔයාලට ඒක  පහතින්  download කරගන්න පුලුවන්.




 මෙතන click කර download කරගන්න.


තව දෙයක් තියනවා මේක ගැන. මේක 5mb විතර size එකක් වෙන්නේ. ඒ උනාට අනික් ඒවාට වඩා වැඩ තියනවා. ඕනිනම් browser එකක් විදියටත් පාවිච්චි කරන්නත් පුලුවන්. search වැඩත් ගොඩක් තියනවා.
එහෙනම් ගිහින් එන්නම්. software කොටසින් නැවත හමුවෙමු.



අලුත් වැඩකෑලි එක්ක ආයෙත් හම්බෙමු. අදහස් තියනවනම් ලියල යන්න. මගේ fb page එකට like කරලා අලුත්ම update ලබාගන්න. see first දාන්න අමතක කරන්න එපා...... යකුවන්ටත් බලන්න share කරන්න.